Johney english

Mr been කියන්නේ ලෝකය පුරා මේ වන විට හාස්ය රංගනයෙන් ඉතා ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක්.johney english ඔහුගේ නවතම සිනමා පටයයි.බ්‍රිතාන්‍ය  රහස් ඔත්තු සේවයේ පරිගණක පද්ධතිය hack වීමකින් එහි රහස් නිළදාරීන්ගේ සියලු දත්ත එළිවෙන්න පටන් ගනී.ඒක බ්‍රිතාන්‍ය රජයට විශාල අභියෝගයක් බවට පත් වෙයි.එම අවස්තාවේ ඔවුන්ගේ එකම බලාපොරොත්තුව බවට පත්වන්නේ  johney engils නම් විශ්රාමික රහස් ඔත්තු සේවකයේ සිටි නිළදාරියාවයි.පැරණි තාක්ෂණයත් එක්ක රැකියාව කළ ඔහුට මෙම කාරණයේදී කටයුතු කිරීමට සිදු වන්නේ නව තාක්ෂණයත් සමගයි.එම සිද්ධිය මුල්කරගෙන හාස්යමය චිත්රපටියක් ලෙස මෙය නිර්මාණය වී ඇත.David kerr විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙහි නිෂ්පාදන කටයුතු කර ඇත්තේ working title films ආයතනය මගිනුයි.බෙදාහැරීමේ කටයුතු universel ආයතනය විසින් සිදු කරයි.mr been,olgakary lenko,jake lacy,ben miller,miranda hennessy යන අය මෙහි රංගනයෙන් දායක වී ඇත.