Venam

Hollywood සිනමාවට එන අලුත්ම චිත්‍රපටිය venam.මේ චරිතය මුලින්ම එන්නෙ spider man ගේ සතුරෙක් විදියට.නමුත් මෙම සිනමා පටය තුළ ඔහුව මූලික කරගෙන තමා නිර්මාණය වෙලා තියෙන්නේ.එක්තරා පරීක්ෂණයක් මාර්ගයෙන් පිටසක්වලින් පැමිණි පරපෝෂිතයෙකු මොහුගේ ඇගට ඇතුළු වී ඒ හරහා දිවෙන සිද්දී මාලාවක් ඔස්සේ තමා මෙම චිත්‍රපටිය ගලාගෙන යන්නෙ.tom hardy,woody harvelson,michelle williams යන අය මෙහි රංගනයෙන් දායක වෙනව.මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ ruben fleiseher.මෙහි නිෂ්පාදකවරුන් ලෙස colombia ආයතනය හා ,marvels ආයතන සම්බන්ද වෙනව.මෙහි බෙදාහැරීමේ නියෝජිතයින් ලෙස sony සහ marvels ආයතන දෙක සම්බන්ද වෙයි.2018 octomber 05 මෙම සිනමා පටය ලෝකය පුරා තිරගත වීමට නියමිතයි.